
WORLD AURUDHU KUMARA KUMARI 2025 – DUBAI
WORLD AURUDHU KUMARA KUMARI 2025 – DUBAI අදියර ඊයේ රාත්‍රියේදී උත්කරෂවත් ලෙස ශ්‍රී ලාංකීය තරු රැසකගේ සහබාගිත්වයෙන් TWO SEASONS HOTELS -DIP හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි. එහිදී අංක 9 යටතේ තරග වැදුනු චමල් සංදීප අවුරුදු කුමරා ලෙසත් අංක 1 යටතේ තරග වැදුනු හයිනි ආන්‍යා ද කිරුළු පළදින ලදී. ඔවුන් දෙදෙනා ලංකාවේ පැවැත්වෙන අවසාන මහා තරගයේදී තවත් රටවල්…