8 Ball Pool Tournament by D.S. Senanayaka college OBA UAE Chapter

එක්සත් එමීර් රාජ්‍යයේ ඩ්.එස්. සේනානායක විද්‍යාලීය ආදිශිෂ්‍ය සන්ගමය මගින් සන්විදානය කල 8 ball pool tournament පසුගියදා අල් මම්සාර් හීදි පැවත්විනි. කන්ඩායම් 20කට ආසන්න ප්‍රමානයක් තරගවැදුනු අතර ඉතාමත් උද්‍යොගකාරි තරගාවලියක් දකනට හැකි විය. කොළඹ සහිරා විද්‍යාලීය කන්ඩායම් දෙකක් අතර අවසාන මහා තරගය පැවති අතර ඉන් සහිරා සිල්වර් කන්ඩාය්ම විසින් ශූරතාවය ලබාගන්නා ලදී.

ඡායාරූප පහතින්

The 8-ball pool tournament organized by the D.S. Senanayake College Alumni Association of the United Arab Emirates was recently held at Al Mamzar. Nearly 20 teams competed and a fascinating tournament was witnessed. The final match was between two teams from Zahira College, Colombo, and the Zahira Silver team won the championship.

Photos below

Leave a Reply

Your email address will not be published. Required fields are marked *