
එස් සේනානායක සහ මහානාම විද්‍යාලීය ආදී සිසු ක්‍රිකට් ගැටුම එක්සත් අරාබි අදියර
Battle of the Gold ඩී එස් සේනානායක සහ මහානාම විද්‍යාලීය ආදී සිසු ක්‍රිකට් ගැටුම එක්සත් අරාබි අදියර පසුගිය සෙනසුරාදා දිනයේදි අජ්මාන් ඔවල් ක්‍රීඩාන්ගනයේදී පැවත්විනි. එහිදී ඩී එස් කන්ඩායම පරදවා ලකුනු 16 ක ජයක් ලබා ගැනීමට මහානාම කන්ඩායමට හැකි විය.අවසාන ඔවරය දකවාම ඉතාමත් තියුණු තරගයක් පැවති අතර පන්දු දෙකක් ඉතිරව තිබියදී ඩී එස් කන්ඩයමේ අවසාන කඩුල්ල…