
කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය – ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය
ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන තරඟාවලිය අවසන් කළේ පරාජයන් රැසක් සමඟින්. කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය අද පැවැත්වුණා. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග සාජාහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී ගිය අතර හර්ෂිත සමරවික්‍රම ලකුණු…