WORLD AURUDHU KUMARA KUMARI 2025 – DUBAI අදියර ඊයේ රාත්‍රියේදී උත්කරෂවත් ලෙස ශ්‍රී ලාංකීය තරු රැසකගේ සහබාගිත්වයෙන් TWO SEASONS HOTELS -DIP හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි. එහිදී අංක 9 යටතේ තරග වැදුනු චමල් සංදීප අවුරුදු කුමරා ලෙසත් අංක 1 යටතේ තරග වැදුනු හයිනි ආන්‍යා ද කිරුළු පළදින ලදී. ඔවුන් දෙදෙනා ලංකාවේ පැවැත්වෙන අවසාන මහා තරගයේදී තවත් රටවල් 11ක තරගකරුවන් සමග තරග වැදිමට නියමිතයි.
ප්‍රවීන නර්තන ආචාර්ය ලලිත් පැරැකුම් මහතාගේ සංකල්පයකට අනුව ඇරබුන මෙම තරගාවලිය ඩුබායි අධියර පැවැත්වුනේ ධනුෂ්ක මධුබාෂන මහතාගේ මෙහෙයවීමෙනි.
කුමාරයන්
- චමල් සංදීප
- අසේත් ඉෂාර
3.සචින්ද්‍ර නයනජිත්
කුමාරියන්
- හයිනි ආන්‍යා
- පුර්නිකා දෙව්මිණි
- නිපුනි රත්නායක